කවුද ආස තමන්ගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆොඉන් එකෙන් ෆොටො එඩිට් කරන්න.මෙක කිව්වම හැමොම හිතනවා ඇත්තෙ මම අද ඩෙන්න යන්නෙ ඇඩොබි ෆොටොශොප් කියල.එහෙම හිතපු අයියල මල්ලිලා සමාව වදාරනු මැනවි.මම කියන්න යන්නෙ ටිකක් වෙනස් බඩ්ඩක් ගැන.සමහර අයනම් දන්නවත් ඇති.මම මෙ කියන්නෙ දන්නෙ නැති කස්ටියට.අහල තියෙනවද picsay Photo editor?මම අද දෙන්න යන්නෙ ඒක.නිකම්ම ඇප් එක නෙමේ.ප්‍රෝ එක.මෙන්න මාර්කැට්ටු(ප්ලේ ඉස්ටෝර්)ලින්කුව.පස්ට භාන්ඩෙ.ෆොඉන් එකෙන්ම යලුවොන්ගෙ ෆොටො අරන් පිටසක්වල ජිවීන් කරන්න කියාපු භාන්ඩෙ.වැඩිය බල බල ඉන්නෙ නැතුව මෙතනින් බාගන්නකො.පහල තියෙනවා ඇප් එකේ ස්කිරිං සොටක්......මතක ඇතුව කොමෙන්ටුවක් දාලම යන්න.අපි ගියා.තවත් පස්ට භාන්ඩයක් හෝ ඇන්ඩ්‍රොයිඩ් සීක්රට් එකක් අරන් මම එනවා,එතකම් හැමොටම සුබ දවසක් වේවා! :D
Subscribe to:
Post Comments
(
Atom
)
About me
ඉඳිමාගෙදර | Blogger | iOSFan | iOS Tweak Developer | Geek | EDM Lover | Tech Guy | TV Series Junk | Creator of first Sinhala Keyboard for iOS ever|SLIIT
Popular Posts
-
මේ පාර ගුගල් අයියෝ (Google I/O) එකට රෙජිස්ට්‍රේෂන් දාන කොටම උණුසුම පට්ටේටම තිබුණේය.ඊට හේතුව 2014 අන්ලිමිටඩ් පිසා ෆ්‍රී දුන්න එකයි ටි ෂර...
-
හායි මචංග්ස්ලා, මම දැක්ක දෙයක් තමා හැමොටම රූට් කරන එක ගැන දැන ගන්න ඕනෙ.ඉතින් මම හිතුවා Post එකක් දාන්න :).මුලින්ම කියන්න ඔනෙ මටත් මුලින...
-
iOS කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ සිංහලෙන් ටයිප් කරන එක,මොකද වෙන app එකක සිංහලෙන් කොටලා කොපි පේස්ට් කරන එක මටනම් වහකදුරු වගේ,නිකමට බුකියේ ඉ...
-
ගියපාර බීච් පාටියට එන්න හිටියාට කුණු මරාලයක් කඩාගෙන වැටීම නිසා එන්න උනේ නැත,මේ පාර සිහින උළෙලේ සද්දේ ඇහෙද්දීම මේකටවත් එන බව සිතා ප්ලෑන් ...
-
මේක මම දාල තියෙනව දැකල ගොඩක් අය ඉල්ලපු නිසා කලබලෙඑට පෝස්ටුවක් දාන්නෙ.එක්සෑමයට මාස දෙකක් නිමිත්තෙන් මවු විසින් පරිගණකය ගැලවීම නිසා ජංගමයෙන් ...
-
IDM කියන්නේ ඉන්ටර්නෙට් යුස් කරන අයට නැතුවම බැරි දෙයක් නේ.මොකද මෙයා අනිත් හැම ඩවුන්ලෝඩර් එකකටම වඩා ස්පීඩ් එකට ඩවුන්ලෝඩ් කරනවා,අදින්න පුළුවන...
-
හායි මචංලා , කොහොමද කස්ටියට ?? මටනම් වරදක් නෑ . හ්ම් . මම අද කියන්න යන්නෙ ඇන්ඩ් රොයිඩ් පෝං වලට කස්ටම් රොම් ගහන්නෙ කොහොමද ...
-
අද මම මගේ කොපි කිරීමේ හිස්ට්‍රිය කල්පනා කරලා බැලුවෙමි ,බ්ලොගේට කාලෙකින් විකාර ලේබලෙන් පොස්ට් එකක් දැම්මේ නැති බැවි...
-
ජීවිතය එහෙම්පිටින්ම කාන්තාරයකි.නිකම් කාන්තාරයක් නොව සහරා කාන්තාරයකි. මා ඔබට කතන්දරයක් කියමි.කාන්තාරයක කතන්දරයක්. මේ කත...
ඹචං මේකේ ලින්ක් එකේ නෑනේ ඇප් එක :/
ReplyDeleteබ්ලකමාට් එකෙන් බලපන් මචන්
Delete