ඇය මාගේ පෙම්වතියයි!!!

undefined undefined, undefined

ඇය මාගේ පෙම්වතියයි!!!

          ජීවිතය එහෙම්පිටින්ම කාන්තාරයකි.නිකම් කාන්තාරයක් නොව සහරා කාන්තාරයකි. මා ඔබට කතන්දරයක් කියමි.කාන්තාරයක කතන්දරයක්. මේ කතාව පටන් ගන්නේ හින්දි ෆිල්ම් වල වගේ කොල්ලා කෙල්ලව දැක ක්ෂණිකව යාලු වීමෙන් නොවේ.හෙණ කට්ටක් කා මා වසරක් පමණ ඇය පසුපස ගොස් යාලු කරගතිමි. ඒ කටු වැඩක් නැත.කතාව පටන් ගනිද්දී ඇය පෙම්වතියකි.ඔව්.ඇය මාගේ පෙම්වතියය.නිකම්ම පෙම්වතියක් නොව,පොෂ් හයි ක්ලාස් පෙම්වතියකි. ඇය