අද මම මගේ කොපි කිරීමේ හිස්ට්‍රිය කල්පනා කරලා බැලුවෙමි ,බ්ලොගේට කාලෙකින් විකාර ලේබලෙන් පොස්ට් එකක් දැම්මේ නැති බැවින් කොපි කිරීම මැයෙන් පොස්ට් එකක් දාන්න සිතුනේ ය.කොපි කිරීම කිව්වට හුදෙක් ෆන් එක උදෙසා කරපුවා ය.හෙන සීරියස් අලි පත බුවාලා,බුවීලා ටැබ් එක ක්ලෝස් කලාට කමක් නැත්තේ ය,මොකද සමහරු කොපි කලාමත් ගැබ් ගන්නවා කියා සිතන නිසා ය,ෆේස්බුක් වලට ෆොටෝ දෙකක් දැම්මම "වේසි" කියල බනින රටක මේවා අරුමයක් නෙමේ ය.

මම පොඩි කාලේ හෙන වැඩ්ඩාලු ය,පන්තියේ ටීච වැඩක් දෙන පරක්කුවට කරන්නේ ය,ඉතින් මන්තුමා කොපි කලේ නෑලු පොඩි කාලේ,එත් ඉතින් වටේ හිටපු ඈයො නම් කොපි කළා ය.මට ඉතින් මල වදේ ය. නිකම් ලග ඉන්න එකා කටු අනිනවා වගේ ය,කටුත් ඇන්නා ය,ඒත් ඒවා වෙනම කතා ය,අපි ඒ කාලේ හෙන සුටි ය,
දවසක් ටීච රචනාවක ලියන්නට දුන්නා ය.රචනා කිව්වොත් ඉස්සරම මං තුමාට කන්න බොන්නවත් ඕනේ නැත,බඩවැල වගේ දිගට ලියවෙන්නේ ය,එත් මේ සින් එකේදිනම් වාක්‍ය හයක මෙව්වා එකක් ය."තමන් ගෙ නංගි හෝ මල්ලි ගැන වාක්‍ය හයක රචනාවක් ලියන්න".මාතෘකාව තිබ්බේ ඔහොම ය.ඒ වෙද්දී මට නංගි කෙනෙක් සිටියා ය,මම ඒකා ගැන ලිව්වේමි. මට එහාපැත්තෙ බුවාට මොකෙක්වත් හිටියේ නැත,ඌ කසින් ද මොකෙද්ද වෙන (නෑදෑ වෙන) මල්ලි බුවෙක් ගැන කෙබ්බයක් ලියන්නට විය,ඌ ටත් හෙන රජ මගුල් ය.මගේ පොස්ට් එක උස්සලා උගේ වගේ ලියන්නේ ය.

මම මුලින්ම ලිව්ව වාක්‍ය ලිව්වේ "මගේ නංගි මට මල ඇනයක් වී ඇත" කියලා ය.මු එක උගේ කරගෙන "මගේ මල්ලි මට මල ඇනයක් වී ඇත" නෙදකින් ය.ඌ ලියනකම් ඉද එය ඩිලීට් කලෙමි,ගෙදර ආ විට අම්ම දැක්කොත් කන් අඩි වලට බඩු බනිස් ය,ඒ කාලේ කොයින්ද හෙඩ් ෆෝන් අම්ම බනිද්දි කනේ ගහගන්න ? මම ඒක ඩිලීට් කලේ ය.මූ ද ඒක ඩිලීට් කලේ ය.ඕන කෙහෙම්මලක් කරගන්න කියා මම මගේ විදියට රචනාව ලිව්වෙමි,පොත පෙන්නන්න යන අතර මගදී වාක්‍යක් වෙනස් කලාට එය නොගිනිය හැකි ය,ටීචර් ට පන්තියේ හැම එකාම එකිම පොත් දුන්නා ය.දැන් අපි පුල් පන් එකේ කෝප්පයක් හොදමින් ආතල් එකේ හිටියෙමු, "නිමේෂ් මෙහෙට එන්න " ටීච කිව්වා ය.මොකා? ඒ කවුද? හෑ ඒ මමනේ. :o මොන සේද්දක්ද කියා සිතමින් මම ඉස්සරහට ගියේ මි, "තරිදුත් එන්න" හරි ය.බඩු පැකට් වී පැකට් විකිණී සුද්ද ලාබේද ලැබී ඇත.අරුත් ආවේ ය, පන්තිය මියාට පිඹ මියා පැනල ගියා වගේ කටවල් අරන් බලන් ඉන්නේ ය.ලැජ්ජාව කන් දෙකෙන් බේරෙන්නේ ය. " දැන් තරිදු නිමේශ්ගෙන් කොපි කලාද නිමේෂ් තරිදුගෙන් කොපි කලාද?" ටීච ඇසුවා ය.මම කොපි කලේ නැතැයි කීවෙමි, අර ගස් ගොබිලත් නැහැ කිවේ ය.දැන් නිකම් හතර බිරි කතාවේ මොඩර්න් වර්ෂන් එක වගේ ය,වැඩේ කියන්නේ තුන් බිරි කතාව ලෙස මාරු විය යුතු වීම ය.
"දැන් ඔයා ලිව්වේ නංගි ගැනද මල්ලි ගැනද?" ටීචර් මගෙන් ඇසුවාය.මම නංගි ගැන කිව්වෙමි, අර කොපියාට ද ඒ ප්‍රශ්නයම යොමු විය, ඌ කිව්වේ මල්ලි ගැන කියා ය.දැන් අපි මෙතන උන කුණු සිද්දිය මොකක්දැයි කල්පනා කරන්නට වී මු,
"නිමේෂ් අන්තිමට ලියල තියෙන්නේ ඈ බාල වියේ පසු වෙන්නීය කියල,තරිඳු ලියල තියෙන්නෙත් ඈ බාල වියේ පසු වෙන්නීය කියලයි.තරිදු ලිව්වේ මල්ලි ගැන නේ " අනේ අරකා ලැජ්ජාව පොතෙන් වහගෙන ගොස් වාඩි විය.දවස් දෙකක් විතර යනකම් මාත් එක්ක කතා කලෙත් නැද්ද කොහෙද ය.
එවන් සුචරිතවත් මා හට හත වසර වන විට සිදු වූ යෙ කුමක්දැයි අදටත් අබිරහසක් ය.නවය වසර වන විට ඕනෑම වාර විබාගෙකදී පොත අතේ තියාගෙන ලිවීමේ හැකියාවක් මට තිබුනේ ය.ඒවා වැඩක් නැත.හොදම කොපි කිරීමේ ක්‍රම කරා එළඹෙන්නේ උ.පෙ කාලයේදී ය.

පලවෙනි වාරේ නම් ඔහේ ලියා දැමුවෙමි,වැඩි විශේෂයක් නැත,කොපි කළෙම නැති තරම් ය,
දෙවන වාරයේ සිට අපි නව තාක්ෂණික ක්‍රම වලට යොමු උනේ ය,එතැන් සිට හැම වාරෙකම පේපර්ස් බුකියට අප්ලෝඩ් විය,ඒ සිහිවටන වශයෙන් ය ;)
මේ තියෙන්නේ එහෙම දාපු කීපයක් ය,නිදිමත නැති කරගන්න පට්ටම වැඩේ ය.
පලවෙනි එක
දෙවෙනි එක
තුන් වැනි එක
මේ ඇති ය,ඒවා බලද්දී දැන්නම් පට්ටම හිනා ය,
ඒ දවස් වල නොදන්න ඒවාට උත්තර පොත් වලින් හෙව්වේ නැත,කෙලින්ම ගුගල් සර්ච් කරන්නේ ය.විකිපීඩියා අයියා එලට උත්තර ටික දෙන්නේ ය.අපිට තියෙන්නේ ලියන්නට විතර ය.පොඩ්ඩක් කඩ්ඩ දැනගත්තම ඇති ය.
තවත් වාර කිහිපයක් යන විට අපි සෙක්ෂන් එකම නෙට්වර්ක් කළෙමු,ඒ කලේ මෙසේ ය,එහා පන්තියේ කීප දෙනෙක් ෆෝන් වල බ්ලුටුත් on කරගෙන සිටින්නේ ය.මමත් බ්ලුතුත් on කරන ඉන්නේ ය.මම දන්නේ නැති එකක් තියෙනවා නම් එයින් එකෙක්ට sms එකක් දාන්නේ ය,u දන්නවානම් mcq පේපරේ ෆොටෝ එකක් ගසා මට බ්ලුටුත් කරන්නේ ය.අපේ පන්තියේ හෝ ඊට එහා පන්තියේ එකෙක් උත්තරයක් ඇහුවොත් අර පෙපරේම උටත් බ්ලුටුත් කරන්නේ ය,මේ ආකාරයට බ්‍රයිට් කේස් වල පේපර් හතර පහක් වටේ යන්නේ ය.

කොහොම හරි තවත් වාරයක් යන විට අදාළ එකාට කෝල් කරලම උත්තර අහගන්න තත්වෙට අපේ උන් අධි තාක්ෂණිකව දියුණු වුයේය.
ප.ලි.- මෙව්වා කලේ හුදෙක් විනෝදයට ය.වාර විබාග ඔක්කොම වගේ ලිව්වේ ෆන් එකට ය,සිරියස්ලි ලිව්වේ ක්ලාස් වල පේපර්ස් විතර ය.ෆන් නොදන්නා,තාක්ෂණික දැනුම අඩු,ඉන්ටනෙට් කිව්වම වැල විතරක්ම කියල හිතන් ඉන්න අය මේවා නොකියෙව්වාට කමක් නැත,කොපි කිරීම කලාවකි,
ප.ප.ලි- මේක බලන නංගිලා,මල්ලිලා කොපි කිරීමේ මෙවන් ක්‍රම ඇත හදා බැලීමට නොයන්නේ නම් හොද ය.මොකද ෆෝන් මාට්ටු වී ඒවායේ ඇති දේවල් නිසා බෙල්ලේ වැල දාගෙන මැරුනොත් මට වග කියන්න බැරි නිසා ය,පුලුවන්නම් කොපි නොකරම ඉදපල්ලා ය.මොකෝ කොපි කරලා පිනාලා ටිචලා සර්ලා බැන්නා කියා ඒ කට්ටියව දන ගස්සන්න වීම මාධ්‍ය හරහා විකාශනය වීම හෝ උබලා බෙල්ලේ වැල දාගෙන මළොත් ඒකට මට වග කියන්න බැරි නිසාත් ය. මං හෙන අහිංසක ය,

ඉඳිමාගෙදර | Blogger | iOSFan | iOS Tweak Developer | Geek | EDM Lover | Tech Guy | TV Series Junk | Creator of first Sinhala Keyboard for iOS ever|SLIIT
උබ කොරන්නෙම නොසන්ඩාල වැඩමයි බලං ගියාම
ReplyDeleteහික් හික් හික් එහෙම තමා =))
Deleteසෑ අපියන කාලේ ෆෝන් වල ඔය නිල් දත තිබ්බේ නැනේ .. අනික SMS එකකුත් 2.50 විතර උනා.. අපෝ ඊට සැපයි ෆේල් වෙනවා ...
ReplyDeleteහේ හේ,කාලේ වෙනස් වෙද්දී ක්‍රමත් වෙනස් වෙනවනේ.අපේ කට්ටිය එයාටෙල් කාරයෝ හිටියේ,ඉතින් 25ක් දාගත්තම මුළු ටර්ම් එකටම ඇති ;)
Deleteබොලේ අපේ කාලේ මෙවුවා තිබ්බේ නෑනේ.. කාලේ වෙනස් දැන් තාලේ අළුත්..
ReplyDeleteකාලේ වෙනස් වෙද්දී නව ක්‍රමවේද සොයා යන්න වෙනවනේ ;)
Delete-_- මෙ අපෙ ඉස්කොලෙ උන් කරන වැඩක්..
ReplyDeleteස්කයි ඔබ්සවෙශන් කුවිස් වලට ගියාම අර ඇන්ඩොයිඩ් වලට එන මොකද්දො මන්දා ඇප් එකකින් පොන් එක අහසට ඇල්ලුවාම එ වෙලා පොන් එක තියෙන පොසිසං එකට අදලව අහසෙ තියෙන තරු හැන ඩිටේල්ස් එනවා.. :3 අපෙ උන් උත්තර ලියන්නෙ එවයෙන්.. තරු සම්බන්දව අපෙ උනුයි උබලෑ උනුයිගෙයි සැහෙන්න ලොකු සම්භන්ද තාවයක් තියෙන නිසා උබලගෙ උනුත් ඒවගෙ අසමජ්ජති වැඩ කරන්නෑ කියන්නම බෑ!
https://play.google.com/store/apps/details?id=com.lavadip.skeye -_-
අනිවා අපේ උනුත් කුප්ප වැඩ නම් නොකරනවයි කියල මට ගැරන්ටි කරන්න බෑ =p~
Delete