කස්ටියට මතකනෙ ගැලැක්සි S3 එකට අපු ජෙලි අප්ඩේට් එකත් එක්ක දීපු Multi window feature එක???සෝනිලා දීපු Small Apps???සැම්සුන්ග්ලම දීපු Popup Browser එක එහෙම???
අපිට කොයින්ද පූසෝ මාලු.:p මේකටත් මම නෙට් බඩගාල විසදුමක් හොයාගත්තා.හැබැයි මට අදහස දුන්නෙනම් Ashan Sudantha කියල FB යාලුවෙක්.කොහොමහරි ප්ලේ ඉස්ටෝරුවෙන් බාගත්තු ඇප්ස් සෙට් එකක්ම තියෙනව.මෙතනින් සමහර ඒව Paid ඒව.ඔයාලට ඒවා මෙතනින් ෆ්‍රී බාගන්න පුලුවන්.බාගෙන දාගෙනම කියන්න හොදද කියලා.අපි ගියා :)
DOWNLOAD FROM HERE- http://www.mediafire.com/?24dtf3emd9tiwbo
Super Video ඇප් එක මෙතනින් බාගන්න : http://market.android.com/search?q=pname:gpc.myweb.hinet.net.PopupVideo
Lilypad chat එක මෙතනින් බාගන්න
http://www.4shared.com/android/Dx47isUm/LilyPad-HD-floating-chat-v14-a.html

ඉඳිමාගෙදර | Blogger | iOSFan | iOS Tweak Developer | Geek | EDM Lover | Tech Guy | TV Series Junk | Creator of first Sinhala Keyboard for iOS ever|SLIIT
patta patta
ReplyDeleteEla :D
Delete