IDM එකේ 7.01 සංස්කරණය මේ ලඟදි ඇවිත් නේ.කලින් තින්න 6.xx සෙට් එකේ fake serial කියල මොකක්දෝ මෙසේජ් එන සින් එකක් තිබ්බ නේ.ඔන්න එව්වා මුකුත් නැති IDM 7.01 එකක් හම්බ උනා,කලින්ම ක්‍රැක් කරලා.අලුතෙන් කරක් කර කර ඉන්න දෙයක් නෑ.7.01 අප්ඩේට් එකේ ඉන්ටෆෙස් එකත් ගොඩක් වෙනස් කරලා,එහෙනම් බාගෙනම බලන්න කට්ටිය,අපි ගියා,අද දවසට දාන දෙවෙනි පොස්ට් එක ඈ.
බාගන්න(3.38 mb)
ඉඳිමාගෙදර | Blogger | iOSFan | iOS Tweak Developer | Geek | EDM Lover | Tech Guy | TV Series Junk | Creator of first Sinhala Keyboard for iOS ever|SLIIT
ෆට්ට ඇ,,තන්කූ ඇ
ReplyDelete:D එළ ;)
Deleteබුදු වෙන්න ඕනේ සෑර් !!
ReplyDelete:o කරලා තියෙන පව් වලට එහෙම වෙන්නේ නෑ බන්
Deleteමචන් යූ ට්යුබ් වැඩ නෑ නෙ?
ReplyDeleteමචංලා.හොයාගෙන යද්දී තමා අහු උනේ.මේකේ ඔය බග් එක තියෙනවා.යුටියුබ් වීඩියෝ බාන්න බැ.එක එහෙමයි කියමුකෝ.ගුගල් එකෙන් ක්‍රෝම් එකට එන idm එක්ස්ටෙන්ෂන් එක malicious එකක් කියල ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නෑ,{ https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc1/1479015_635615319814784_1348473062_n.jpg }ඔහොම ඩවුන්ලෝඩ් විත් idm කියල දැන් වැටෙන්නේ නෑ නේ? ක්‍රෝම් එකෙන් ඔය එක්ස්ටෙන්ෂන් එක අයින් කරලා.....යූ ටියුබ් වීඩියෝ බාන නිසා ක්‍රෝම් එකට ඉන්ට්‍රගේෂන් දෙන්නේ නෑ දැන්. ඒත් පරණ වර්ෂන් වල ( 6.1x ) එක්ස්ටෙන්ෂන් එක දාගන්න විදියක් තියෙනවා.තව මේ ගැන හොයලා දාන්නම්,
Delete