පෝන් එකෙන් විඩියෝ කන්වර්‍ට් කොරමුද??????

හායි යාලුවනේ.මට මේ ඒ/ලෙවල් අස්සේ පොස්ටුවක් දාන්න වෙලා තිබ්බේ නෑ.කාලෙකට පස්සේ අද හිතුනා පොස්ටුවක් දානවා කි‍යල.හ්ම්.කතා ඕනේ නෑ.අපේ ඇන්ඩ්රොයිඩ් කස්ටිය කැමති ඇතිනේ ෆෝන් එකෙන්ම වීඩියෝ කන්වර්ට් කරගන්න.ඔන්න බාන්ඩයක් තියෙනවා,බාගෙන දාගෙන කොමෙන්ටුවකුත් දාලම යන්න.අපි යනවා.සුබ දවසක් වෙවා!
බාගන්න මෙතනට කොටන්න .පහල ඇති විස්තර.



Supported file types:
VIDEOS: Convert nearly any format to 3GP, 3G2, FLV, MKV, MP4, MPEG-2, OGG, WEBM, or WMV.
AUDIO: Convert nearly any audio format to MP3, OGG, WAV, WMA, AAC, FLAC, M4A, or MMF.
IMAGES: Convert nearly any format to JPG, PNG, BMP, EPS, GIF, HDR, EXR, SVG, TGA, TIFF, WBMP, or WEBP.
DOCUMENTS: Convert just about anything to PDF, DOC, TXT,FLSH, ODT, or HTML.
EBOOKS: Convert ebooks between many formats such as EPUB, MOBI, PDF, LRF, FB2, LIT, PDB, TCR.
ARCHIVES: Convert files to archives, or convert between archive formats! Supports ZIP, BZ2, 7Z, and GZ.
*Note: DRM-ed files such as some e-books or old itune music, along with any password-protected files such as some secure PDF’s cannot be converted.*
*Note: There is a 100 MB limit per file. You cannot convert a file larger than 100 MB*
- Extract music from MP4s of FLVs with MP4-MP3 conversion!
- YOU MUST have an internet connection to use this app. Files are uploaded to the cloud, converted, and then downloaded to your phone.
- You should install OI File Manager in order to select files directly from your phone, without it you can only select from your picture, video, and music galleries.

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment