සෙවන් වල සැගවුනු ඇඩ්මින් අයියව අවදි කරමු!!





හායි මචංලා.මම අද ආවේ නම් ඇන්ඩ්‍රොයිඩ් ට්‍රික් එකක් අරන් නම් නෙමේ.අද අරං ආවේ පරිගණක ට්‍රික් එකක්.මේක සමහරුනම් දන්නවා ඇති.නොදන්න අයට දැනගන්නයි කියන්නේ. අපි වැඩි කතා නැතුව වැඩෙට බහිමු.ආහ්.කියන්න අමතක උනා.වැඩ කරන්නෙ සෙවන් වල විතරයි.කස්ටිය දැන් බලනවා ඇති මම මෙ මොකක්ද කියන යන පිස්සුව කියලා.වින්ඩොස් වල අමතර සැගවුනු ඇඩ්මිනිස්ට්‍රටර් එකවුන්ට් එකක් තියෙනවානෙ XP වල නම් logon ස්ක්‍රින් එකේ shift+delද කොහෙදඔබලා පුලුවංලු.මංනම් දන්නෙ නෑ.අපි සෙවන් වල කරලා බලමුකො. .මුලින්ම මම මෙ වැඩෙ කරලා බැලුවා.මගේනම් මෙක වැඩ කලා.........මෙහෙමයි වැඩේ කරන්න ඕනේ.start මෙනු එකෙ සර්ච් කරන්න cmd කියලා.හරි.දැන් CMD  කියලා සර්ච් කලානෙ සීඑම්ඩි එක රන් ඈස් ඇඩ්මිනිස්ට්‍රටර් විදියට රන් කරන්න.දැන් කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙ මෙ කොඩ් එක ටයිප් කොරල එන්ටර් කරන්න. Net user administrator /active:yes .දැන් කොඩ් එක හරිනං ඒ බව කියයි..දැන් ලොග් ඕෆ් කරලා බලන්න.ඇඩ්මිනීස්ට්‍රෙටර් අයියා ඇවිත් ඇති.හ්ම්.ආයි ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ට් එක ඕෆ් කරන්න ඕනෙනම් Net user administrator /active:no ගහලා එන්ටර් කරන්න.ඔච්චරයි.කොමෙන්ටුවක් දාලම යන්න.අපි ගියා එහෙනං(සිංහල ටයිපින් අවුල් නම් සොරි වෙයල්ලා.මම පංතියේ ඉදං ෆෝන් එකෙන්  කෙටුවේ.)

Published with Blogger-droid v2.0.4

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment