ෆෝන් එකෙන් ගන්න ෆොටො ඒ වෙලාවෙම ෆෝන් එකෙන් පස්ටෙටම එඩිට් කරගමු

කවුද ආස තමන්ගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆොඉන් එකෙන් ෆොටො එඩිට් කරන්න.මෙක කිව්වම හැමොම හිතනවා ඇත්තෙ මම අද ඩෙන්න යන්නෙ ඇඩොබි ෆොටොශොප් කියල.එහෙම හිතපු අයියල මල්ලිලා සමාව වදාරනු මැනවි.මම කියන්න යන්නෙ ටිකක් වෙනස් බඩ්ඩක් ගැන.සමහර අයනම් දන්නවත් ඇති.මම මෙ කියන්නෙ දන්නෙ නැති කස්ටියට.අහල තියෙනවද picsay Photo editor?මම අද දෙන්න යන්නෙ ඒක.නිකම්ම ඇප් එක නෙමේ.ප්‍රෝ එක.මෙන්න මාර්කැට්‍ටු(ප්ලේ ඉස්ටෝර්)ලින්කුව.පස්ට භාන්ඩෙ.ෆොඉන් එකෙන්ම යලුවොන්ගෙ ෆොටො අරන් පිටසක්වල ජිවීන් කරන්න කියාපු භාන්ඩෙ.වැඩිය බල බල ඉන්නෙ නැතුව මෙතනින් බාගන්නකො.පහල තියෙනවා ඇප් එකේ ස්කිරිං සොටක්......මතක ඇතුව කොමෙන්‍ටුවක් දාලම යන්න.අපි ගියා.තවත් පස්ට භාන්ඩයක් හෝ ඇන්ඩ්‍රොයිඩ් සීක්‍රට් එකක් අරන් මම එනවා,එතකම් හැමොටම සුබ දවසක් වේවා! :D



CONVERSATION

2 ක් අදහස්:

  1. ඹචං මේකේ ලින්ක් එකේ නෑනේ ඇප් එක :/

    ReplyDelete
    Replies
    1. බ්ලකමාට් එකෙන් බලපන් මචන්

      Delete