හායි කස්ටිය.ඔන්න තවත් අලුත් ගැජමැටික් එකක්.කතා ඕනේ නෑනේ.වැඩේට බහිමු
කස්ටිය මේක දන්නවා ඇති.නොදන්න අයටයි මේ.
සෝනි හොම්.apk එක ඔටෝ රොටේට් කරන හැටි.මේක ඉතින් ඩිෆෝල්ට් එකේ කරන්න බෑනෙ.අනික අපෙ කස්ටිය 2011 සෙට් එකට xperia.s වල එක එක එව්ව දාන එකේ හෝම් එකත් දාගන්න කැමති ඇතිනෙ.මෙන්න ලින්කුව.බාගෙන cwm වලින් ෆ්ලෑස් කරන්න.
https://www.box.com/shared/
මතක ඇතුව බැකප් එකක් අරන් කොරන්න. :) පස්සෙ හොම් ප්‍රිෆරන්ස් වලින් ඔටෝ රොටේශන් හදාගන්න පුලුවන්..
එක කරන්න home bඑක උඩ touch කරාම එන රවුම් බටන් 3න් වම ඇත පැත්තට වෙන්න තියෙන මැජික් යෂ්ටියක් වගේ මෙව්වා එක සිලෙක්ට් කරන්න.එතකොට එන xperia home කියන ඒකට ගියාම හෝම් ප්‍රිෆරන්ස් වලට යන්න පුළුවන්.ඉතිරිය ඔයාලට තනියම කරගන්න පුළුවන් වෙයි :)

ඉඳිමාගෙදර | Blogger | iOSFan | iOS Tweak Developer | Geek | EDM Lover | Tech Guy | TV Series Junk | Creator of first Sinhala Keyboard for iOS ever|SLIIT
0 ක් අදහස්:
Post a Comment