සෝනි ටැබ්ලට් එස් බූට් ඇනිමේශන් එක එක්ස්පීරියා මිනි වලට දාමු

හායි කස්ටිය.xperia tablet s වලට එන බූට් ඇනිමේශන් එක මිනි වලට දාමු.මිනි කිව්වට මිනි ප්‍රෝ,ලයිව් වලටත් වැඩ.කතා ඕනෙ නෑනෙ.දාගෙනම බලන්න.මෙන්න ලින්කුව.
https://www.box.com/shared/8sldxm38n9ck7oek7dc4
මේක රූට් කරපු අයට විතරයි.
දැන් අවුල මේක කරන්නෙ කෝමද කියලනෙ.හරි.root explorer එක ඕපන් කරගෙන system/media වල තියෙන bootanimation.zip කිඅය එක කොපි කරන් කැමති තැනකට දාගන්න.දැන් අපි බාගත්ත bootanimation.zip එක system/media වලටම පේස්ට් කරන්න.කරල මෙන්න මේ පර්මිශන් එක දෙන්න
[x][x][  ]
[x][  ][  ]
[x][  ][  ]
දැන් රීස්ටර්ට් කරන්න පෝං එක.එච්චරයි.අපි ගියා.

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment