මේ බ්ලොගේ පටන් අරන් කාලයක් උනාට අප්ඩේට් කරන්න හම්බ උනෙ නෑ.නිකම් ආසාවට වගෙ බ්ලොගර් පැත්තෙ වටයක් ගහල අනිත් බ්ලොගේ බලද්දි මේක මතක් උනේ.හිතපල්ලකො උසස් පෙල කරන එකෙක්ගෙ කල්පනාව.ලොල්.දාන්න වටිනා දේවල් බර ගානක් එකසිය ගානට සැට් උනාට කවදාවත් නොකරපු දෙයක් කරල බලන්ට හිතුනා ඒ කවි සැට් එකක් ලියන්න.sarcastic ද මොකද්ද කියල ඕලෙවල් ලිට් වලට ඉගෙනගත්තු ගනේ මෙව්ව එකක් ටයිප් කොලා.බලල ඉතින් අඩුපාඩු කියන්න.මොකෝ පලවෙනි කවි සැට් එකනෙ :D
~~~~~~~~~~~~~
138ක් ආවා කට කපලා,
නැග්ගා ඕන මගුලක් වේවා කියලා,
කොන්දගෙ සද්දෙ ටික ටික වැඩි වෙන හන්දා,
නැග්ගා උඩට පුට්බෝඩ් එක අත ඇරලා,
~~~~~~~~~~~~~
බස් එක ෆුල් නිකම් සාඩින් ටින් ගානයි,
කොන්දගෙ කටහඩ නිකම් මී පැනි දානව වාගෙයි,
මල්ලී ඉස්සරහට යන්ටකො කොන්දා හඩලයි,
මැද පේළියෙන් ඉස්සරහට ගියෙ උගෙ වදෙ හන්දයි,
~~~~~~~~~~~~~~
ආවට පාඩු නෑනෙ බොල ඉස්සරහට,
ඔෆිස් කෑලි,ටියුෂන් කෑලි ඇත ඉස්සරහ එමට,
මැද පේලියෙ පොල්ලේ එල්ලී සිටි මෙමට,
ඉස්සරහ උන්නේ පොෂ් අක්කෙකි යසට,
~~~~~~~~~~~~~~
බස් එක යන විට ගොර හඩ දී තාලෙන්,
කේන්ද්‍රාපසාරී බල ඇති වෙද්දෙන්,
මූන නොදැක්කත් අක්කගෙ පිටිපස්සෙන්,
කියතෑකි මේකි නම් සුපිරිම පොෂ් අක්කෙක්,
~~~~~~~~~~~~~~
ගත්තා වංගුවක් බස් එක කරකාලා,
විසි වී ගිහින් වැදුනා අක්කගේ ඇගේ සට ගාලා,
ජැකී චෑන් වීමට සිදු විය වැරදීලා,
රවලා බලපි අක්ක හපොයි කැරකීලා,
~~~~~~~~~~~~~~
දැක්කේ එවිට පොෂ් අක්කගෙ මූණ,
තිබ්බත් කොණ්ඩය ඇගෙ ස්ට්‍රේට් කර ,
ටයිඩ් ඩෙනිම ගහලා හිටියත් ඈ බඩ්ඩ ලෙස,
ඇගෙ දත් ඇන්ද සුපිරියි පොල් ගාන්නට.
~~~~~~~~~~~~~~
***සත්‍ය සිදුවීමක් නොවන බව සලකන්න.හුදෙක් විනෝදයට ගෙතූවකි,
~~~~~~~~~~~~~
138ක් ආවා කට කපලා,
නැග්ගා ඕන මගුලක් වේවා කියලා,
කොන්දගෙ සද්දෙ ටික ටික වැඩි වෙන හන්දා,
නැග්ගා උඩට පුට්බෝඩ් එක අත ඇරලා,
~~~~~~~~~~~~~
බස් එක ෆුල් නිකම් සාඩින් ටින් ගානයි,
කොන්දගෙ කටහඩ නිකම් මී පැනි දානව වාගෙයි,
මල්ලී ඉස්සරහට යන්ටකො කොන්දා හඩලයි,
මැද පේළියෙන් ඉස්සරහට ගියෙ උගෙ වදෙ හන්දයි,
~~~~~~~~~~~~~~
ආවට පාඩු නෑනෙ බොල ඉස්සරහට,
ඔෆිස් කෑලි,ටියුෂන් කෑලි ඇත ඉස්සරහ එමට,
මැද පේලියෙ පොල්ලේ එල්ලී සිටි මෙමට,
ඉස්සරහ උන්නේ පොෂ් අක්කෙකි යසට,
~~~~~~~~~~~~~~
බස් එක යන විට ගොර හඩ දී තාලෙන්,
කේන්ද්‍රාපසාරී බල ඇති වෙද්දෙන්,
මූන නොදැක්කත් අක්කගෙ පිටිපස්සෙන්,
කියතෑකි මේකි නම් සුපිරිම පොෂ් අක්කෙක්,
~~~~~~~~~~~~~~
ගත්තා වංගුවක් බස් එක කරකාලා,
විසි වී ගිහින් වැදුනා අක්කගේ ඇගේ සට ගාලා,
ජැකී චෑන් වීමට සිදු විය වැරදීලා,
රවලා බලපි අක්ක හපොයි කැරකීලා,
~~~~~~~~~~~~~~
දැක්කේ එවිට පොෂ් අක්කගෙ මූණ,
තිබ්බත් කොණ්ඩය ඇගෙ ස්ට්‍රේට් කර ,
ටයිඩ් ඩෙනිම ගහලා හිටියත් ඈ බඩ්ඩ ලෙස,
ඇගෙ දත් ඇන්ද සුපිරියි පොල් ගාන්නට.
~~~~~~~~~~~~~~
***සත්‍ය සිදුවීමක් නොවන බව සලකන්න.හුදෙක් විනෝදයට ගෙතූවකි,
ඉඳිමාගෙදර | Blogger | iOSFan | iOS Tweak Developer | Geek | EDM Lover | Tech Guy | TV Series Junk | Creator of first Sinhala Keyboard for iOS ever|SLIIT
elz
ReplyDeleteඑළැස්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteෆට්ට කවි වදන් පෙළ :D
ReplyDeleteහී.ගොඩක් ඉන්නෙ ඕම පොෂ් අය තමා.තැන්කූ හෑ
Deleteඑකත් එහෙම උනා එහෙනම්..
ReplyDeleteඋනා නෙවෙන්නම් :D
Deleteකපන්න කපන්න තමයි පිහිය මුවහත්වෙන්නෙ.. :)
ReplyDeleteඅම්මප සමියෝ :-d
Delete