හායි කස්ටිය.කාලෙකට පස්සේ ආවේ බොගේ පැත්තේ.මේ දවස් වල ඉතින් පිලුම් බලන එකතමා ජොබ් එක.ඔන්න ඉතින් මට අලුත් ගැජමැටික් එකක් සෙට් උන නිසා ඔයාලටත් කියල දෙන්න ආව මේ පැත්තට.හොදායි,එහෙනම් පටාන් ගමු.
කට්ටිය දන්නව ඇතිනේ අපිට ෆෝන් එකට කර්නල් එකක් ගහන්න,ස්ටෝක් රොම ගහගන්න(ෆ්ලැෂ් කරගන) ඕන උනාම හෙම ඩ්‍රයිවර්ස් ඕනේ කියල,ඉතින් මාත් වින්ඩෝස් 8 64බීට් දාගත්ත නිසා ඩ්‍රයිවර්ස් ගත්තේ නෑ.ඒ නිසා මාත් හෙන කට්ටක් කෑවේ.කූම හරි මට ක්‍රමයක් සෙට් උනා ඩ්‍රයිවර්ස් දාගන්න.
ඔන්න ස්ටෙප් ටික
1) ස්ක්‍රීන් එකේ දකුනු පැත්තට මවුස් එක අරන් යන්න.එතන change pc settings ක්ලික් කරන්න

2)ඊට පස්සේ general වල යටම තියෙන advanced startup වල restart now ක්ලික් කරන්න
3)දැන් කොම රිස්ටර්ට් වෙයි.ඊට පස්සේ ඕන වෙද්දී එන මෙනු එකෙන් මේක තෝරන්න (Troubleshoot)
4)ඔකේ තියෙන Advanced options වලට යන්න.එක ඇතුලේ startup settings වලට යන්න

5)එතකොට මේ වගේ එකක් එයි.එතනින් restart කරන්න
6)restart කලාම මෙන්න මේ වගේ එකක් එයි.එතනින් (7) වෙනි එක සිලෙක්ට් කරන්න.නැත්තම් F7 ඔබන්න.
ඔච්චරයි ඉතින්,දැන් කොම බුට් උනාම ඕන කරන ඩ්‍රයිවරේ ඉන්ස්ටෝල් කරගන්න.වැඩේ හරිනම් කමෙන්ට් කරලා යන්න.අවුලක් තියෙනවනම් එත් කමෙන්ට් කරන්න.කැමතිනම් විතරක් ෆලෝ පාරක් දාල යන්න.එහෙනම් තවත් ට්‍රික් එකකින් හම්බ වෙමු.මම ගියා..ගුඩ් බායි.

ඉඳිමාගෙදර | Blogger | iOSFan | iOS Tweak Developer | Geek | EDM Lover | Tech Guy | TV Series Junk | Creator of first Sinhala Keyboard for iOS ever|SLIIT
ඒකත් හැබෑව! හොඳ තැනකින් Drivers ටික ගත්තානම් ‘ධාවන අත්සන්‘ කුමට? ;)
ReplyDelete:D
Deleteඅඩො මට ඔය අටමුගුල් වලින් වැඩක් නෑ.. decor8 ට ක්‍රැක් එකක් හොයලා පොස්ට් එකක් දාපන්! එක නැත්තන් වෙන ස්ටාර් බැග්ග්‍රවුන්ඩ් එකට පින්තුර දාන සොෆ්ට් වෙයාර් එකක් හරි කමක් නෑ!
ReplyDeleteඔන්න පොස්ට් එක දැම්ම :)
Delete