IDM ෆේක් සිරියල් මෙසේජ් එක ප්‍රශ්නයක්ද? මෙන්න විසඳුමක්

IDM කියන්නේ ඉන්ටර්නෙට් යුස් කරන අයට නැතුවම බැරි දෙයක් නේ.මොකද මෙයා අනිත් හැම ඩවුන්ලෝඩර් එකකටම වඩා ස්පීඩ් එකට ඩවුන්ලෝඩ් කරනවා,අදින්න පුළුවන් උපරිම බයිට් එකටම අදිනවා.අනික වීඩියෝ සහිත අඩවි , (ඩේලිමෝෂන්,යුටියුබ් වගේ ) සහ ඕඩියෝ ක්ලිප් අහන්නට දෙන අඩවි වලින් පවා ඩවුන්ලෝඩ් කරන්න හැකියාවක් මේකට තියෙනවා.
 එත් ඉතින් මේක හදපු tonec ආයතනයේ උන්නැහැලා  ලගදි ඉදන් පොඩි ගේමක් දුන්න.IDM යුස් කරන හැම කෙනාම සල්ලි දීලා ඕක ගන්නේ නෑ.අපි ( විශේෂයෙන් ආසියාවේ අපි :3 ) කරන්නේ ක්‍රැක් හරි පැච් හරි කරලා යුස් කරනවා.එත් මේ ටොනෙක්ල ක්‍රැක්,පැච්,කිජන්, වගේ ඔක්කොම හොර වැඩ අල්ලලා ලගදි ඉදන් මෙසේජ් එකක් දෙන්න ගත්ත
Internet Download Manager has been registered with a fake serial number  "
කියල මෙසේජ් එකක් මේක මහම මහා වාතයක්.ෆිල්ම් එකක්වත් බලන්න නැහැ ඉස්සරහට එනවා ටොයින් ගාල.ඒ වෙලාවට ඉතින් idm හදපු උන්ගේ මතක් වෙනවා ............ 
                           මටත් ඕක මල ඇනයක් වෙලා ඉදිද්දී සෙට් උනේ පට්ටම ලේසි වැඩක්....
යන්න IDM ඉන්ස්ටෝල් කරපු පාත් එකට.හොයාගන්න මෙන්න මේ ෆයිල් එක  
IDMGrHlp.exe ]



  ඔන්න ඔය ෆයිල් එක එක්කෝ ඩිලීට් කරන්න,නැත්තම් rename කරගන්න වෙන නමකට. 
ඒ ප්‍රශ්නේ ඉවරයි දැන්.භෝදුරට දැන් අර මෙසේජ් එක එන එකක් නෑ.එත් සමහර විට 
IDM cannot find 1 files that are necessary for browser and system integration. Please reinstall IDM 
කියල වෙන මෙසේජ් එකක් එයි,එකටත් කරන්න තියෙන්නේ ලේසි වැඩක්.
idm ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරේම තියෙනවා idmBroker.exe කියල එකක්,එකේ ඩුප්ලිකේට් ෆයිල් එකක් එතනම හදාගන්න, ඒක රිනෙම් කරලා අපි අර කලින් ඩිලීට් කරපු 

IDMGrHlp.exe එකේ නමම දෙන්න 



එච්චරයි,තවදුරටත් මෙසේජ් එක එනවනම් හොස්ට් ෆයිල් එඩිට් කරලා නවත්තගන්න පුළුවන්.ඒක ගැන විස්තර මම පස්සේ දාන්නම්,එහෙනම් අපි ගියා,මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනවා.
සුබ දවසක්!! ...

CONVERSATION

22 ක් අදහස්:

  1. මට ඕව ගැන ලොකු තේරුමක් නෑ බං..
    කමක් නෑ වටින උං ඉදියි :)

    ReplyDelete
    Replies
    1. :d නිකමට ආසාවට ඔය idm රෙද්දේ අලුත් එක දාගෙන බලපන්කො,ගේම් එකක් ගහන්න නැහැ,ෆිල්ම් එකක් බලන්න නෑ,මැද්දෙන් එනවා මොකාද වගේ @-)

      Delete
  2. ammooo watinawa bn redda geame ekk wath gahanna ba magulak watenewa

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.දවසම ෆිල්ම් බලන එකෙක් වෙච්චි මට idm එපාම වෙලා ඉදිද්දී තමා මේක සෙට් උනේ.එළස් මචන් :)

      Delete
  3. wade watinawa,,,thank u malli

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අයියේ :)

      Delete
  4. හොදම විසදුම host file එක එඩිට් කරන එක බන්, ආයේ කිසිම අවුලක් එන් නෑ...මන් silent setup එකක් හදාගෙනමයි තියෙන්නෙ බන් host file එකත් දාල :D

    ReplyDelete
    Replies
    1. ඔව් බන්,කිසිම ප්‍රශ්නයක් නෑ,එත් බන් වින්ඩෝස් 8 වල මම කොම් දෙකක විතර දැක්ක විදියට හොස්ට් ෆයිල් එඩිට් කලාට වැඩ කලේ නෑ,එකයි මම මේක දැම්මේ,අනික බන් සමහරු ඇඩ්වාන්ස් වැඩි උනාම අනාගන්නව,ඩිලීට් කරන්නයි කොපි කරන්නයි රිනෙම් කරන්නයි හැමෝම දන්නා නිසා මේ විදිය දැම්මේ, :D නැත්තම් මට ඉන්න වෙන්නේ නෑ වැඩේ බකස් කොරන් :p ( අත්දැකීමෙන් කියන්නේ @-) )

      Delete
  5. එළ වැඩක්....මගේ IDM එක නම් කිසි අවුලක් නෑ....ඒත් පෙයෝජනවත් එවුන් ඇති නොවැ.......

    ReplyDelete
  6. ela machan.wadagath deyak hamotama.

    ReplyDelete
  7. wade gode goda mchoo thnkzzz mcnz (f)

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි (o)

      Delete
  8. Replies
    1. =p~ එහෙනං එච්චරයි $-)

      Delete