එක්ස්පීරියා 2011 වල බුට් ලෝඩරේ කඩමු ද??

බුට් ලෝඩරේ කඩාගන්න බැරුව දගලන එක්ස්පරයා අයියලා වෙතයි,ෆ්ලෑෂ් ටුල් එක ට වැඩ මේක ලේසි,බටන් 3න් වැඩේ ගොඩ,තවත් කියනවානම් මේකෙන් nandroid backup කොම්පියුටරෙන්ම ගන්න පුළුවන්,මෙ තියෙන්නේ එයාල කියලා තියෙන කී ෆිචර්ස් ටික.පොඩ්ඩක් බලන්නකෝ,1.7Mb වලට මේක පාඩු නෑනේ.ෆ්ලෑෂ් ටුල් එක ගන්න 130Mb වය කරනවට වැඩ සාක්කුවටත් වාසි..
Download and install stock firmware - Not all firmwares are online.
Flash kernels.
Flash system image
Erase system.
Erase boot.
Erase Data and Cache.
Install update.zip - not ROM zip.
Install ROM addons.
Install Boot animations - please suggest more.
Unlock bootloader.
Relock Bootloader.
Driver installer.
XRH Backup - Backup & Restore system, data and cache.
XRH Nandroid Backup - Make a Nandroid backup when the device on.
Boot a kernel without flashing it.
Install APKs.
Reboot button, reboot to fastboot and reboot to safe mod/recovery.
NEW: Adding ICS Firmwares!
http://forum.xda-developers.com/showthread.php?t=1840671

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment