MOD-Toggle Status bar For xperia Mini


හායි කස්ටිය.කොහොමෙයි?මමනම් දුක සේ ක්ලාස් යමින් වෘතිය ශිෂ්‍ය ජිවිතයක් ගෙවනවා :පි. ඒක නිසාම පොස්ටුවක් දෙකක් දාන්න හම්බ උනෙත් නෑ.අනික ෆෝන් ඒක විකිණීමේ ප්‍රතිවිපාකත් විඳින්න උන නිසා ටෙස්ටින් පාරක්වත් දාන්න බැරි උනා.අද වෙලාව හම්බුනා නිසා එක්ස්පීරියා මිනියට පොඩි මොඩිෆිකේෂන් එකක් අරන් මම ආවා. හරි වැඩේට බහිමුකො කතා නැතුව.....
අවශ්‍ය ද්‍රව්‍ය :-
* රූට් කරන ලද, CWM ඉන්ස්ටෝල් කරන ලද එක්ස්පීරියා ෆෝන් එකක්,(මම ටෙස්ට් කලේ මිනි එකක,මිනි ප්‍රෝ වලටයි ලයිව් වලටයි   ඇක්ටිව් වලටයිත් වැඩ කරයි,අනිත් එව්වා ගැනනම් දන්නේ නැත.)     
* CWM Flashable Zip එක { http://www.mediafire.com/?o2mxdg65eqy7a6s }
කරනා ආකාරය :-
            මුලින්ම CWM බැකප් එකක් අරන් ඉන්න,ඊළගට එකේ apply Zip from sdcard කියන එක දෙන්න.ඉවර උනාම රිස්ටාර්ට් කරන්න.එච්චරයි.හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ???ඔන් කරද්දී Optmizing Android  වගේ එකක් එයි,ගණන් ගන්නෙපා.
ඔයාලට ෆ්ලෑෂ් කරලා ඔන් කලාම ස්ටේටස් බාර් එක මේ විදියට වෙනස් වෙලා තියෙනවා දකින්න පුළුවන්.


ස්ටේටස් බාර් එකට ටොග්ල් අයිකන් ටිකත් ඇවිල ඇති මේ විදයට,


රිසන්ට් ඇප් ටික බලන්නත් ෂෝර්ට් කට එකක් තියෙනවා මෙන්න මෙහෙම,



හොදයිනම් කොමෙන්ටුවක් දාලම යන්න.
වැඩි විස්තර මෙතනින් බලාගන්න.මේ තියෙන්නේ ඔරිජිනල් ත්‍රෙඩ් එක.{ http://forum.xda-developers.com/showthread.php?t=1696800}
මම යනවා.තව මොඩ් එකක් එක්ක අයිත හම්බ වෙමු

ප.ලි- මේකයි මේකයි මම හදපුවා :D 

CONVERSATION

0 ක් අදහස්:

Post a Comment