ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ඇපල් ෆෝන් එකක් වගේ කරමුද?[How to change Android UI and perfomance As iOS]

මේක මම දාල තියෙනව දැකල ගොඩක් අය ඉල්ලපු නිසා කලබලෙඑට පෝස්ටුවක් දාන්නෙ.එක්සෑමයට මාස දෙකක් නිමිත්තෙන් මවු විසින් පරිගණකය ගැලවීම නිසා ජංගමයෙන් දැඩි අර්බුද හමුවේ මෙසේ පෝස්ට් කරන වගයි
කතා ඕන්නෑ.වැඩේට බහිමුකෝ.මුලින්ම මේකට
*රූට් කරන ලද ජංගමයක් (මම මේකට ගත්තෙ xperia miniයක්)
ඹෝට්ලොඅඩෙර් අන්ලොක් කරපු ෆෝන් එකක් වෙන්නත් ඕනෙ.
*  JoyOS 1.2.2 රොම් එක [ බාගත කිරීමේ ලින්කුව ]
*2.3 FXP කර්නල් එක.[මෙතනින් අදාල කර්නල් එක බාගන්න ]
දැනට ඔය ටික ඕනෙ.ඉතින් මේ කරන්නෙ කස්ටම් රොමක් ගහනවා කියල දැනටමත් තේරෙනව ඇතිනෙ.
රොම් ගහන්න දන්නෙ නැති අය මෙතනින් බලාගන්න,
කර්නල් එක ෆ්ලෑෂ් කරල සාමාන්‍ය විදියට රොම් එක ගහගන්න.[ScreenShot පහලම ඇති]
රොම් එක බාපු අයට නිකම් වයර් වගේද?කවදද අපි 87MB රොම් ගැහුවෙ????ලොල්.
මේක 87MB තමා.ඒ වගෙම ඇන්ඩ්‍රොයිඩ් 2.3.cyanogenmod 7.2 තමා බේස් රොම් එක,දැන් ඒ ප්‍රස්නෙ හරිනෙ.Gapps අනන් මනන් ඕන්නෑ.ඔක්කොම වැඩ එළටම.රැම් එක 230MB free වෙනව.මම පහල කියල තියෙන.මොඩිෆිකේෂන් දැම්මම 120-150mb වගේ ෆ්‍රි වෙනව.ගේම් ගහන අයටනම් පට්ට.ගේම් හිර වෙන්නෙත් නෑ.ඒ අය මොඩිෆිකේෂන් අඩුවෙන් දාන තරමට හොදයි
දැන් බලමු ජෝයි ටීම් එකයි එයාලගෙ වැඩයි.මුලින්ම ඇපල් ස්ටයිල් රොම් එකක් ඩිසයින් කලේ එයාලා.එයාලගෙ විස්තර හොයාගන්න හරිම අමාරුයි.සයිට් එකත් තුන් හතර පාරක් වෙනස් කලා.දැන් තියෙන සයිට් එකත් ච්යිනීස් අකුරු පිරිච්ච එකක්.ඉතින් මෙයාල ජින්ජර්බ්‍රෙඩ් වලට හැදුවට ඇපල් ස්ටයිල් කරලා ICS වලට හදල නෑ.(xda එකේ හදපු උන් ඉන්නව.ඒත් බෙස්ඩ් ඔන්๬ ජොයි ඇන්ඩ් CM9)
මේ රොම් එකේ පොඩී අවුලක් තියෙනව.[MDPI වල] call logs වැඩ නෑ.ඒකට වෙන ෆෝන් ඇප්.එකක් දාගන්න වෙනවා.
මේක දාල බලන්න.මේකත් ඇපල් ස්ටයිල් එකක්.
       *HiContact
කීබොඕඩ් එකත් ඇපල් කරන්න මේක දාගන්න
       *A.I Type KeyBoard
දැන් තව අවුලක් එනව නේ??හෝම් එක(launcher එක) වෙනස් නේ??
මේක දාගන්න.
       *EspierLauncherBeta
හරි.දැන් ඕකෙ සමහර අනවශ්‍ය ඇප්ස් හයිඩ් කරන්න පුලුවන්.ඇප් උඩ long press එකක් දීල හයිඩ් කරන්න.
නෝටිෆිකේෂන් බාර් එක හරී නෑ වගේ නේ?දාමුද ඇපල් වගේ නෝටිෆිකේෂන් සෙන්ටර් එකක්???
      *EspierNotifications
ඕක ඉන්ස්ටෝල් කරල espierhub කියන ඇප් එකට් ගිහින් enable කරන්න වෙනව.
ඔයාලට ඕන notification centre එකේ රන් වෙන්න ඕන ඇප්ස් එතනින් තෝරලා දෙන්න.
Notification centre එකේ widfet කියල එකක් තියෙනව.එතනට weather widget එකක් දාමු.මේක බාලගන්න
       * Android weather
විජට් එකට 5*1 විජට් එකක් දෙන්න.දැන්නම් ඇපල් ව්ල නෝටිෆිකේෂන් එක වගෙමයි නේ???
ඔය රොම් එකට එන ලොක් එක පරණයිනෙ.apple වල passcode unlock ඕන්නම්
           *espier screen locker දාගන්න.
ඒකත් අර විදියටම espierhub එකෙන් enable කරන්න ඕන.
දැන් කෝ ඇපල් වල weather,reminders,clock etc.ඒවා espier studios,barley studios,iPhone style studio කියන ඩිවෙලොපර්ස්ලගෙන් බාගන්න.සල්ලි ඉල්ලන ඒව බ්ලැක්මාට් එකෙන් ගන්න
සැ.යු.මේ කිව්ව මොඩිෆිකේෂන් වලට රැම් එක අද්දනවා.අකමැති ඒවා දාගන්න එපා.
මේ ROM එක Xperia MDPI සෙට් එකට.
ඒ කිව්වෙ Mini/Mini pro/LWW/Active
අනිත් ෆෝන් යුෞස් කරන අය ගුගල් එකේ "JoyOs for XXXXX"(XXXXX වෙනුවට ඔයාගෙ ෆෝන් මොඩල් එක ගහන්න) කියල සර්ච් කරල XDA එකෙන් රොම් එක බාගන්න.ගොඩක් ෆෝන් වලට තියෙනවා(galaxy,xperia,optimus වලට තියෙනව දැකල තියෙනවා)
ඔන්න ඔරිජිනල් ත්රෙඩ් එක.හදපු එකාට තෑන්ක්ස් පාරක් දාල මේ බ්ලොගියට කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ.

CONVERSATION

7 ක් අදහස්:

  1. Replies
    1. තැන්ක්ස්

      Delete
    2. ඒ ගෝතයා නැද්ද shv e 160 k එකට වගේ lolipop rom එකක් එහෙම නැත්තම් නැද්ද ස්ලෝව් වෙන්නේ නැති හොද රොමක් එහෙම cm 11 නම් වැඩක් නෑ ඔයි ඒ හත්තිලව්ව ගැහුවා වෙලාවේ ඉදල රීසෙට් වෙනවා වහ කාල මැරෙන්ඩ හිතෙනවා දැක්කාම බලහන්කො line එකක් අල්ලා නැද්ද මොකුත් කියල

      Delete
  2. හේ...හේ... මොනව කිවුවත් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන කස්ටිය ඇපල් කන්නත් ආසයි ආ...

    ReplyDelete
    Replies
    1. ඇපල් කන්න ආස උනාට Closed Source නේ.අනික ලිමිටෙෂන් වැඩි.;) එත් පෞද්ගලිකව මමනම් ඇපල් 6.1 වලට එනකම් කැමති.Different Person has Different Taste නේ ;)

      Delete