Galaxy S4 Icon Pack By me [NimeZ@Xda]

  ඔන්න කලබලේට කරපු මගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක.GalaXperia project.නමනම් ටිකක් ලොල් වගෙ.දැනට කරන්න පුලුවන් සරලම දේ තමා මේක.මොකද එක්සෑම් අස්සෙ මැසිමත් නැතුව කලේ.මුලින්ම මම මේක හැදුවෙ private use එකට පස්සෙ හිතුනෙ ගොඩ කාලෙක ඉදන් හිතේ තිබ්බ Galaxperia සීන් එකට මුල්ගල මේකෙන් තියන්න.
   දැන් කට්ටිය බලනව ඇති මේ මොකක්ද කියල.මේක Icon pack එකක්.CWM වලින් flash කරන්න තියෙන්නෙ.vrTheme script එකට අනුව යන එකක්.MDPI,HDPI,xHDPI වලට හැදුවා ඒත් HDPI,xHDPI වලට ටෙස්ටර්ස්ල ඕන.කට්ටිය බාගෙන දාල හොඳ නරක කියන්න. අහ්.අමතක උනා.සෝනි වලට විතරයි.ඒත් STOCK ICS හොඳේ :D test කරල ScreenShot එකක් කමෙන්ට් කරන්න :) xda එකට දාන්න කලින් ෆීඩ්බැක් එකක් දෙන්න. Download

CONVERSATION

2 ක් අදහස්:

  1. මේකේ ලින්ක් වැඩ නැනේ බන්....... ?

    ReplyDelete
  2. දැන් හරි නේ බන්?ලින්ක් එක අප්ඩේට් කළා :)

    ReplyDelete