සරලව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කිරීම සහ සිංහල දා ගැනීම


හායි මචංග්ස්ලා, මම දැක්ක දෙයක් තමා හැමොටම රූට් කරන එක ගැන දැන ගන්න ඕනෙ.ඉතින් මම හිතුවා Post එකක් දාන්න :).මුලින්ම කියන්න ඔනෙ මටත් මුලින්ම මෙක කියල දුන්නෙ Dinuka Rukshan.so all credits are goto him. :D
මුලින්ම බලමු රූට් කරනව කියන්නෙ මොකක්ද සහ ඒකෙන් ලැබෙන පහසුකම්....
ඇන්ඩ්‍රොයිඩ් යූසර් කෙනෙක්ට ෆොන් එකෙන් ගන්න පුලුවන් ඔක්කොම වැඩ හරියටම ගන්න පුලුවන් රූට් කලාම,
pocessor overclocking,systemfiles modifications වගෙ ඒවා.හරියටම කියනවනම් කොම්පියුටර් එකේ ඇඩ්මිනිස්ට්‍රටර් ට කරන්න පුලුවන් වැඩ අනිත් යූසර් කෙනෙක්ට කරන්න බෑ වගෙ.මෙකට ඇන්ඩ්‍රොයිඩ් වල කියන්නෙ Superuser කියලා.ගොඩක් අය කියනවා රූට් කලාම ෆොන් එක brick වෙනවා කියලා.ඒත් හරියට කලොත් ඔයාලට මෙ වැඩේ තත්පර ගානකින් කරගන්න පුලුවන්.එත් do it your own risk.
හරි,වැඩි කතා නැතුව බහිමු වැඩේට.මෙන්න මේ ලින්ක් එකෙන් superoneclick.Zip එක බාගන්න.
http://www.mediafire.com/?uxcndac0jf65t2e
ඊට පස්සෙ .zip එක unzip කරන්න.

ෆෝන් එකේ USB Debug on කරන්න
unknown source on කරන්න




ඊට පස්සෙ pic  එකේ වගෙ superoneclick.exe  එක ඕපන් කරගන්න

ඊට පස්සෙsuperoneclick එකෙ තියෙන Root කියන button එක ඔබන්න..
ඊට පස්සෙ
waiting For device...
OK
 කියලා ආවාම ෆොන් එක  USB සම්බන්ධ කරන්න.
ඔච්චරයි කරන්න තියෙන්නෙ.ෆොන් එක විනාඩියක් ඇතුලත රූට් වෙයි(මම රූට්‌ කරන අතරමග වෙන image එකක් දැම්මේ න.මම රූට්‌ කරලා තියෙන නිසා අයිත රූට්‌ කරන්න ඕනේ නැහැනේ :පී)

රූට්‌ උනා කියලා දැනගන්නේ කොහොමද???

ඔන්න ඔය වගේ අයිකන් එකක් එක්ක සුපර්යුසර් කිඅන එකයි ඇවිත් ඇති.එහෙනම් වැඩේ ගොඩ :ඩී



දැන් අපෙ කස්ටියට තියෙන ලොකුම අවුල තම සිංහල දාගන්න එක.එකනම් රූට් කරපු ෆොන් එකක සිම්පල් කේස් එකක්.
ඔන්න ඔය ලින්කුවෙන් Droidsansfallback.ttf ෆොන්ට් එක බාගන්න

ඔතනින් Root Explorer එකත් බාගන්න.

Root Explorer වලින් Droidsansfallback.zip එක Extract කරන්න.
දැන් පින්තුර වල කියලාතියෙන විදියට Droidsansfallback.ttf ෆොන්ට් එක /system/fonts වලට paste karanna(ඇන්ඩ්‍රොයිඩ් වල එන Droidsansfallback.ttf එකකුත් තියෙනවා.එක backup කරල තියෙන එක වඩාත්හොදයි.මොකද අවුලක් උනොත් ආපහු ඒක   දාගන්න පුලුවන් නිසා)

මේ වැඩේ ගොඩක් ෆොන් වල වැඩ කරනවා,
එහෙනම් කස්ටිය අපි කැපුනා :ඩී

CONVERSATION

5 ක් අදහස්:

  1. machan mama meka try kala


    Running rageagainstthecage...


    kiyala awith nawathila thiyanawa....
    4n 1 xperia ray

    ReplyDelete
    Replies
    1. http://androxyde.github.com/
      මේකෙන් පුළුවන් වෙයි.ට්‍රයි කරලා බලන්න

      Delete
  2. xperia ray eka root karanna meken mata mathaka widiyata ba.ray eka me wage simple method walin root karanna balu.oya fb eke me group ekata join wela help ekak illala balanna.
    https://www.facebook.com/groups/Mobilez/doc/315212388545585/
    mama group ekata dapu doc eke link eka oya tiyenne.eke kalin godak ayata wada kale na kila qwa.ada mama link eka wenas kala.poddk balanna.

    ReplyDelete
  3. machan HTC wildfire ekata meka wadakaraida

    ReplyDelete
  4. (h) (h) (h) (h) (h) Ela Ela !! (h) (h) (h) (h)

    ReplyDelete