කොම්පියුටරේට ඇන්ඩ්රොයිඩ්

කවුරුත් ආසයිනේ ඇන්ඩ්රොයිඩ් යුස්‌ කරන්න.එත් තියෙන ලොකුම අවුල පට්ට පෆෝමන්ස් තියෙන ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් ගන්න අමාරුයි.අස්ප ගනන්නේ අප්පා.(මමනම් දෙය්යනේ කියල ඇන්ඩ්රොයිඩ් බැස්සා :ඩී)ඒ වගේම සමහර ඇප්ප් ටෙස්ට් කරන්නත් ෆෝන් එකම ඕනේ වෙනවනේ..නරකද කොම්පියුටරේට ඇන්ඩ්රොයිඩ් දාගන්න .අනික කවුද අකමැති ෆෝන් එකේ ගහන ගේම් කොම්පියුටරේ ගහන්න,මෙන්න නියම භාණ්ඩේ.
Bluestacks App Player
ඔන්න ලින්කුව.බාගන්න
http://cdn.bluestacks.com/public/2002/BlueStacks_AppPlayer_Alpha.msi

ඕක බාගෙන සාමාන්‍ය විදියට කොම්පුටෙරේට ඉන්ස්ටෝල් කරගන්න.දැන් android apk එකක් අරන් ඉන්ස්ටෝල් කරලා බලන්න.පල්ලෙහා රූප ඇති.......
ඔය තියෙන්නේ මම රන් කරපු ෆෙමස් ඇප්ප් වගයක් :ඩී







CONVERSATION

6 ක් අදහස්:

  1. කොල්ලා මේක XP SP2 වලට වැඩ නෑ

    ReplyDelete
  2. mata mathaka widiyata machan okata DOtnetframework new version ekak one.7 wala witharai mama try kale,7 walanam supiriyatama wada.7 walat admin acc ekata witaharai wada.stranderd user acc wala wada na.e wagema RAM ekath tikak one.Android game ekak play karanakota mage 2GB RAM ekath 75%k Addanawa............

    ReplyDelete
  3. මන් ඔක දැම්ම දැම්ම පයින්ම අයින් කරා බන්. බැ බැ වගෙ හිතුන.

    ReplyDelete
    Replies
    1. :P මටත් අයින් කරන්න හිතෙනවා.මම අයින් කරන්නේ නැත්තේ මගේ ෆෝන් එකට app දාන්න කලින් ඕකට දාල බලන්න පුළුවන්නේ.ඒ උනාට පූසෝ අන්ග්රි බ්‍ර්ද්නම් ගහනකොට අයින් කරන්න හිතෙන්නෙම නෑ ;)

      Delete
  4. අඩේ රැම් නෑ බං මගෙ.. :D

    ReplyDelete
    Replies
    1. ලොකුවට ram ඕනේ නෑ බන්.2GB ඇති :-#

      Delete