ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් tether කරලා නෙට් යමු

අද  මම කියන්න යන්නෙ Android  ගැජ්මැටික් එකක් ගැන.ගොඩක් අය ෆෝන් එක ඩොන්ගල් එක වගෙ යූස් කරනවානෙ.HSDPA ඩොන්ගෙක් ගන්න සල්ලි අපරාදෙ වියදම් කරන්නෙ ෆෝන් එකෙත් HSDPA තියෙනකොට.ඒත් android යූසර්ලා නිතරම කියන එකක් තමා ටෙතර්(Tether) කරන්න ඒ  කියන්නෙ pc connect කරන්න බෑ කියලා.ගොඩක්ම මෙ ගැන කියන්නෙ ගොඩක්ම  Sony Ericsson කට්ටිය.මොකදpc companion එක නිසා.

               ඉතින් මම කියන්නෙ ටෙතර් කරන්න ලෙසි පට්ට භාණ්ඩයක්.නම තමා.easy tether.

නම වගෙම තමා මෙයා මාරම ලෙසියි.

ඔන්න ලින්කුව.බාගන්න.

Http://www.mediafire.com/?pzq6ain4rbp7evo

හරිනෙ.බාගත්තනෙ.

දැන් phone එකට easy tether අලුත් වර්ශන් එක ඉන්ස්ටෝල් කරගන්න,

ඒක ට්‍රයල් එකක්.ඒ නිසා පරණ වර්ශන් එක්ට රිප්ලෙස් කරන්න.එතකොට හරි.දැන් ඇක්ටිව්.එලස්නෙ.

     තාම ඉවර නෑ

දැන් ෆෝන් එක අරං USB Debug on කරන්න.

දැන් USB Plug කරන්න.ඊළගට pc එකට easy tether exe එක ඉන්ස්ටෝල් කරන්න.(ඉන්ස්ටෝල් කරනකොට usb debug on කිරිම අත්‍යාවශයයි.)

ස්ථාපනය අවසන්. දැන් නෙට් කනෙක්ට් වෙන්නයි තියෙන්නෙ.

ඒකට මුලින්ම ෆොන් එක අරං easy tether open කරලා "Enable usb tethering කියන එකට ටික් එකක් දාන්න.ඊට පස්සෙ pc එකෙ system tray එකේ තියෙන connect කියන එක තෝරන්න.දැන් ඉතිං බඩු ඉවරයි.ලස්සනට කනෙක්ට් වෙලා ඇති.අපි ගියා.කොමෙන්ටුවක් කාරිය දාලා යන්ඩලා.:D

Published with Blogger-droid v2.0.4

CONVERSATION

4 ක් අදහස්:

  1. machan meke mediafire file 1 extract karanna password 1k illanawa..

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න පාස්වර්ඩ් ඉල්ලනවද කියලා?

      Delete
  2. naa machan.mama baluwa dan download karala.extract karanna pw ekak illane na.aith try karala balapan macho......................

    ReplyDelete