වින්ඩෝස් 8 වල start Screen එක ලස්සන හදාගමුද? -Decor8

කට්ටියම දැන් දැන් වින්ඩෝස් 8 ට මාරු වෙනවනේ.මටනම් 7  වලට වඩා සමුත් කියල තමා දැනෙන්නේ.මේ වින්ඩෝස් 8 වල Start Screen එක හොදටම පරණ වර්ෂන් එක්ක බලද්දී වෙනස් නේ.නිකම් ඉන්න එකේ ස්ටාට් ස්ක්‍රීන් එකට් පොඩි එඩිට් පාරක් දල ගමුද?කස්ටම් බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාල,ලෝක ස්ක්‍රීන් එකට වෙන කැමති ඉමේජ් එකක් දාල,කලර් Scheme එක එඩිට් කරලා පොඩ්ඩක් මැසිම ලස්සනට තියාගමුද?
                                                                                   

මේකට හරියනම භාණ්ඩේ තමා Decor8.

*Background Images

*Color Schemes

*Customization



ඔන්න මගේ මැසිමේ ස්කින් සොට් එකක් 


ඕක හදල තියෙන්නේ stardock කියල කස්ටියක්.හැබැයි එයාලට අපි $$ ගෙවන්න ඕන ෆුල් වර්ෂන් එක ගන්න.අපේ සුළා සහෝදරයට Decor8 ෆුල් වර්ෂන් එකක් ඕනේ කියල කියල තිබුන.ඉතින් ඔන්න මගේ ලග තිබ්බ ෆුල් සෙටප් එක මම අප්ලෝඩ් කළා.ඉතින් මම මේක නොදන්නා කෙනෙක්ටත් දැනගන්න කියල බොගේ කොටලා දානවා.වැදගත් උනානම් හෙම කමෙන්ටුවක් දාල යන්න,වරද්ද්දක් තියෙනවනම් එත් කොමෙන්ටුවක් කොටලා යන්න.කැමතිනම් විතරක් ෆලෝ කොලාට කමක් නෑ.එහෙනම් අපි කැපුනා
Decor8 බාගන්න (34MB)
Decor8 වලින් වැඩ කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.


CONVERSATION

12 ක් අදහස්:

  1. Replies
    1. තැන්කු තැන්කු :)

      Delete
  2. එල එල
    හෙමීට දාලා බලන්නෝනේ

    ReplyDelete
    Replies
    1. 33mb.දාලම බලපන්කො :)

      Delete
  3. ඔන්න 8.1 එකට මේ වගේ ටිකක් ඇවිත් තියනවා...

    ReplyDelete
    Replies
    1. windows 8.1 එකටද?එහෙනම් පට්ටනේ :D

      Delete
  4. එල නියමයි (y)

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු :)

      Delete
  5. මම අර transformation පැක් එකක් දාලා කෙලවුනයින් පස්සේ අනම් මනම් දාන්න බයිය බං දැන්. ආසයි , ඒත් කෙලවෙයිද දන් නැ දාන්න ගිහින්.

    ReplyDelete
    Replies
    1. මේක දැම්මට කෙල වෙන්නේ නෑ :D දාලම බලපන්,වින්ඩෝස් 8 අප එකක් දැම්ම වගේ ;)

      Delete